සත්‍යම සත්‍ය කතාව 2 කොටස
යහලුවෙකුගේ අත්දැකිමක් කියන්න ගිහිල්ලා මම කාපු මඩක් ( හොද වැඩේ ස්ත්‍රි රත්නයන් වාගේ ඇහෙන දකින හැමදේම හැමෝටම කියනවාට )
කොහොම උනත් අඩ සිහියෙන් මොනවායින් මොනවා වෙයිද කියලා ගෙදරට ගැටුව ඒ යහලුවාට ( නැ නැ මට , මම එහෙමනේ ලියන්නේ ) ගෙදර ගේට්ටුව ලගට ගිහින් බෙල් එක එබුවා වැදුනද දන්නෙත් නැති ගානට සබන් බෝලයකට ඇගිල්ල තියෙනවා වාගේ හිමින්ම , (දැං හැම දෙයක්ම කොහෙන් පත්තුවෙයිද දන්නැති නිසා -) කොහොම හරි බෙල් එකේ සද්දේ වැදුනා . දුව දොර ඇරියා විතරයි කඩාගෙන පැනපි පපුවටම අත්දෙකෙන් තිබ්බ පාර නියපොතු පාරවලුත් වැදුනා ශර්ට් එකත් ඉවරයි . ඉරුනේ නැ වෙලාවට .
ඒ මගේ ආදරණිය බව්වා “ බිංගෝ “ ඌ ඇල්ටේෂන් එකෙක් නිසා මාව පිලිගන්න ආවාම ඉස්සරහ කකුල් දෙක උස්සන් තමයි පනින්නේ . “ අයින් “ , “ අයින් “ කියලා ( අපේ බිංගෝ ඉංග්‍රිසියෙන් කිව්වට ගනන් ගන්නැ ඌ තනිකරම සිංහල බල්ලෙක් ) ඌව එලවලා දොර දිහාට ගෑටුවා මම හිතුවා දොර ලග පුපුර පුපුර ඇති කියලා ( අතේ තිබුන ටවුමෙන් ගත්ත දොදොල් හා බූන්දි පාර්සලේ දුව අරන් එයා ඒවා මලු දිගෑර බලන නිසා මගේ චකිතය ගැන ගානක් නැති වෙන්න ඇති
දොර ලගට ගියා නැනේ මගේ නෝනා මහත්මිය . සාලේ හරහා කුස්සිය පැත්තට ගියා ඒත් නැ අම්මපා මේ ගැනි මේ චූටි කේස් එකට මාව දාලාවත් ගියාද ? නැ වෙන්න බැ එහෙනම් දුව කියනවානේ !!!
“ කෝ පුතේ අම්මා “
“ අන්න කාමරේ නිදි“ එයා බූන්දි කනවා
මල කෙලියයි
අපේ නොනා ආරවුලක් වුනාම ඒක පටන් ගන්නේ කාමරේට ගිහින් ඇදේ කොට්ටේ ඔලුව ගහගෙන තරහා වෙලා . ඉතිං මොකක් උනත් ෂේප් කරගන්න වුනාම අපි පස්සෙන් ගිහින් “ ඇයි මොකද්ද උනේ “ කියලා අහනකොටම තමයි බට කැලේ ඇවිලෙන්න පටන් ගන්නේ එහෙම තමයි වෙනදා සිද්ධ වෙන්නේ
මෙදා පාර නෝ එක්ස්කියුස් බඩු ලිඛිතවම මාට්ටු නිසා “ ඇයි මොකද්ද වුනේ “ කියලා අහන්න මම අහන්න ගියේ නැ
බැග් එත තියලා හිමින්ම ගියා ඉස්සරහා කාමරයට . ඒකේ තමයි Lanka Bell ෆෝන් එක තියෙන්නේ මම හිතුවා ඒක පොලවේ ගහලා ඇති කියලා
දුවට ගානක් වත් නැ බුන්දි කකා කාටුන් එකක් බලනවා
අර තියෙන්නේ ෆෝන් එක තිබුන තැනම හිමින් හිමින් ගිහින් Display එකට එබුනාUnread 1 Massage
හුරේ .......
පට පට ගාලා මසේජ් එක ඔපන් කලා ඩිලිඩ් කලා
හප්පේ දැන් ඇගට ආවා මාර ෆිට් එකක්
අඩියට දෙකට ගියා කෙලින්ම ඇද ලගට
“ පැටියෝ ඇයි ඇදට වෙලා “
නළලට අත තියන ගමන් ම ඇහුවා
“ ඔලුව රිදෙනවා පැලෙන්න වගේ“
______________________________
ඉතිං යාලුවට වුන වැඩේ ඔහොමයියහලුවෙකුගේ අත්දැකිමක් කියන්න ගිහිල්ලා මම කාපු මඩක් ( හොද වැඩේ ස්ත්‍රි රත්නයන් වාගේ ඇහෙන දකින හැමදේම හැමෝටම කියනවාට )

එයා මට කියනකොට මට හිතුනේ අම්මපා මට ඔහොම සිද්ධියක් උනොත් මොනවා වෙයිද කියලා
කොහොමත් ඒ යාලුවා තරම් මම වාසනාවන්තයෙක් නොවන නිසා එහෙම මැසේජ් යවන්නෙත් නැ ( යැව්වත් Nomber එක Verify කරගන්න එක දෙතුන් පාරක්ම කියවලා කමයි Send කරන්නේ
කතාව මෙතැනින් නිමයි !!!
ඉතිං යාලුවට වුන වැඩේ ඔහොමයි
ReplyDeleteනැතුව නැතුව
Delete