මේක පාලුවෙන නිසා දාන්නේ
සත්‍ය කතාවක්
මටත් හිතුනා කතාවක් ලියන්න කලින් චන්දන මල්ලි ලියපු කතාව ( ඇත්ත උනත් බොරු උනත් ) නැගලා ගියානේ . මම කියන්න හැදුවේ කොටස් 2 ක කතාවක් (අන්මෙගා)
හැබැයි කිව්වා වගේම මේක අත්දැකිමක් නෙමෙයි (ඇන්ටිපා) බස් එකේ ගිය හාදයෙකුට වුන දෙයක් කොච්චර කිව්වත් ඔයාලා පිලිගන්නේ නැ කියයි මටම වුන වැඩක් කියලා
මොනවා කරන්නද ඒ මම ලබා උපන් හැටි නොකරපු දේ වලටත් වන්දි ගෙවන්න වෙනවා
ඒ නිසා මටම වුන එකක් වගේම ලියනවා රසවත් වෙන්නත් එක්ක ( මම දන්නවානේ ඔයාලා විහිලුවට මම ගැන එහෙම හිතුවට හිනෙන්වත් මට මෙහෙම අලකලංචියක් වෙයි කියලා විස්වාස නොකරන බව)
මෙන්න එහෙනම් ඒ සත්‍ය කතාව (නම් ගම් මනක්කල්පිතයි)
මම මේ රස්සාවේ බර කාලයකට කලින් කලවාන ( රත්නපුර දිස්ත්‍රික්කයේ ) වැඩකලා
ඉතිං මගේ ස්ථිර පදිංචිය මහනුවර

දුවයි නෝනයි ඒ ගෙදර මම ගෙදර යන්නේ සති අන්තයේ
මගේ වාහනයෙන් හැමදාම එන්න බැ
බොහෝ වෙලාවට යන්නේ බස් එකේ ( මේ කියන්නේ චූටි දුරක් ගැන නෙවේ - කලවානේ ඉදන් රත්නපුරට කිමි 37 උනාට පැය 2 බස් එකට , හවස් රත්නපුරෙන් නුවරට ( තවත් පැය 3 ½ ක් )

දැන් වගේ නෙවෙයි බස් හොදටම අඩුයි සිකුරාදා හවසට කොහොමත්ම
ඉදගන්න ඉඩක් නැ කැගල්ලෙන් පත්විම ලබා රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩ කරන් ලාබාල
ගුරුතුමින්ගෙන් බස් එක පිරිලා
එකෙක් බස්එකට නැග්ගම අනිත් රොත්තටම සිට් අල්ලන නිසා පොරකන්නත් බැරි නිසා සමහර විට කෑගල්ලටම එනකම් හිටගෙන ( මේකතාව වෙන පැත්තකට යන්නයි හදන්නේ ආය යමු ප්‍රධාන කතාවට)

ඉතිං එහෙම හිටගෙන එනකොටත් ඉදලා හිටලා දුරකතනයෙන් හඳුනන
සමහර ලමයි කරදරයක් නැතිව ගෙදරවල් වලට ගියාද කියලා හොයන්න වෙනවා ඒවා ඉතිං ආයතන ප්‍රධානියෙක්ගේ යුතුකම් නේ
( දැන් කාලේ එහෙම කතාකරනවාට මල් කඩනවාද
කියලා කිව්වට ඒ කාලේ එහෙම කිව්වේ නැ ඒ නිසා එහෙම එකක් නෙවෙයි සම්පුර්නයෙන්ම යුතුකම්
ඉටුකිරිමක්මයි
අපේ ගෙදරනම් තිබුනේ Lanka Bell
CDMA එකක් ඒකෙන් අරන් නෝනාත්
දැං කොහේද දැං කොහේද කියලා අහනවා මමත් උත්තර දිදි යනවා
ඉතිං ඔන්න දවසක් එක ටීචර් නෝනා කෙනෙකුට කෝල් කරලා මදිකමට
බොහෝම අමාරුවෙන් එස් එම් එස් එකකුත් කෙටුවයි කියමුකෝ ඔයා පරිස්සමින් ගෙදර ගිහින්
මට මිස් කෝල් එකක් දෙන්න කියලා ( ඒකේ වරදක් නැ වරද තිබුනේ පාචිච්චි කල විශේෂණ පදයේ
- ඒක මෙතැනට අදාල නැ කැමැති එකක් හිතාගන්න )
ඉතිං බෙහෝම අමාරුවෙන් හවස 6 ට විතර අඩ අදුරේ බස් එකේ තෙරපි තෙරපි එක අතකින් වවුලෙක් වගේ
කොටපු පණිවුඩේ සෙන්ඩ් කරන්න එබුවයි කියමුකෝ මල කෙලියයි මැසේජ් එක යන්නේ ගෙදරට
සෙන්ඩින් යනකොට ෆෝන් එකේ බොත්තම් කැඩෙනකම් CANCEL බට්න් එක එබුවත් හරි ගියේ නැ Correctly sent කියලා වැටුනා
දැං මොන දෙයියන්ට කියන්නද එතැන ඉදං ගෙදරට යනකම් කොහොම ගියාද කියලා ලියන්න මතකත් නැ දන්නෙත් නැ
කොහෙන් කොහොම හරි ගේ ලගට ගිහින් බෙල් එක ගැහුවයි කියමුකෝ .....
යහලුවෙකුට සිදුවු මල ඇබැද්දියක් මට කියන ලදුව මා විසින් මාහට සිදුවු දෙයක් ලෙස අකුරු කරවා පෝස්ට් කරන ලදි
දොර අරිනතොටම ඇඟට කඩාගෙන පැනපු හැටි දෙවන කොටසේ ( රැදි ඉන්න මේ සමගම)

හුඟක් ඉස්සර කලවානේ හිටියා විජේසිංහ කියලා ආර්එෆ්ඕ කෙනෙක්.
ReplyDeleteබීඑෆ්ඕ කෙනෙක් හිටියා සින්දු කියන නන්දසිරි ගේ මල්ලී.
අහ් ඔව් මම දන්නවා දෙන්නම
ReplyDeleteදැං විශාමිකයි
යහලුවෙකුට සිදුවු මල ඇබැද්දියක්
ReplyDeleteනැතුව අපිට වෙනවායැ මෙහෙම අලකලංචි
Delete