Wednesday, August 22, 2012

ඉතිං මහ ලොකුවට බොලෙගය හැදුවට මේකට එන්න වෙලාවක් ඇත්තෙන්ම නැති උනා
ඒත් මම ඇවිත් ඇවිත් බැලුවා ඒක එතැනම තියෙනවාද කියලා ( අහවල් දෙයක්යැ නැතිවෙන්න නේද )
නැ කවුරු හරි කමෙන්ට් කරලාද කියලා බලන්න ඒත් එහෙම වෙන්නේ කොහොමද මම තාම මෙහෙම එකක් හැදුව බව කාටවත් කිව්වායැ
කියන්න තාම ලැජ්ජයි පෝස්ට් දාන්න වෙලාවක් නැති උනානේ පාලුවට ගිය පෝස්ට් බලන්න කවුද කැමැති වෙන්නේ

කොහොම හරි අද උදේ ඉදන්ම හිතට එන සිංදු කැල්ල මේකේ සටහන් කරලා මේ ලියවිල්ල අවසන් කරනවා

“ අදයි අවසන් දිනය මා , ඇගෙන් සමුගන්න “

( මොකද එහෙම දැම්මේ කියලා අහන්න ඔට්ටු නැ හොදේ )

2 comments:

  1. මෙහෙම නෙමේ, ඉස්සෙල්ලා ලියන්න, සංස්කරණය කරන්න, ඊට පස්සේ පළකරන්න.

    ReplyDelete
  2. ඔව් ඇත්තමයි එහෙම තමයි කරන්න ඕන
    බොහෝමත්ම ස්තූතියි

    ReplyDelete